MATHS FOR GRADE 6-11(SINHALA & ENGLISH MEDIUM)-KANDY


Mr. C BANDARA
BSC (PERA) , MBA
Experience : 20 yrs
Occupation : Full Time Tutor

MATHEMATICS INDIVIDUAL & GROUP CLASSES FOR GRADE 6,7,8,9,10, O/L IN BOTH SINHALA & ENGLISH MEDIUM-KANDY. HOME VISITED. MORE THAN 20 YRS EXPERIENCES. ►. We are covering,,,★. School textbook★. Past papers★. Model papers.. TP: 0775735162 , 0715683424 20 වසරකට වැඩි ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත, පෙර පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත උපාධිධාරී, ( BSc,MBA),විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් නිවසට පැමිණ ගණිතය උගන්වනු ලැබේ. 6 – 11 වසර සිසුන් සඳහා සිද්ධාන්ත/පුනරීක්ෂණ, සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වේ. >පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ. පෙරහුරු ප්‍රශ්න පත්‍ර, >පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ.>නිබන්දන සැපයේ.> ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත.>මුල සිට සරලවම….>දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන,>විකල්ප නැති එකම MATHS පංතිය.> මහනුවර, කටුගස්තොට, පේරාදෙණිය, ලේවැල්ල, අරුප්පොල, පොල්ගොල්ල, මැණික්හින්න, දිගන, බලගොල්ල, කෙන්ගල්ල, තැන්නෙකුඹුර අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න.,0775735162,0715683424

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Grade 6 to 9 (Local) Grade 6 to 9 (International) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Kandy 

Reference No : 002931
Last Modified : 2019-12-27 05:29:40 PM
Viewers : 488
Report this Ad

488 Views