SFT Science for technology


Mr. Kumudu Kankanamge
B.Tec.(Engineering) Hons, Dip in Education, AMIE(SL)
Experience : 18 years
Occupation : Engineering

තාක්ෂණවේදය සඳහා විද්‍යාව 2021 A/L Theory විශිෂ්ට තාක්ෂණවේදය පාඨමාලාව. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ජීව විද්‍යාව, තොරතුරු තාක්ෂණය පංචවිධ විෂයය දැනුම අතැඹුලක් සේ ඔබ අතට වසර 18 ඉගැන්වීම සහ පුහුණු කිරිම පිළිබද පලපුරුද්ද ඇති රජයේ උසස් තාක්ෂණ ආයතනයක ස්ථිර කථිකාචාර්යවරයෙක් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් කුඩා කණ්ඩායම් පන්ති පවත්වයි විභාගයට මාස දෙකකට පෙර විෂයය නිර්දේශය ආවරනය කෙරේ. බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා ගැටලු ක්‍රමාණුකූලව අවබෝධය දෙමින් සාකච්ඡා කරයි. මාලඹේ, තලවතුගොඩ, කඩවත, නුගේගොඩ, රත්මලාන, අතුරුගිරිය ප්‍රදේශ වලින් විමසන්න 0777752592 කුමුදු කංකානම්ගේ B.Tech(Engineering)Hons, AMIE(SL) Diploma in Vocational Education

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Group Class 
Venue or Location
Malabe Nittambuwa Kadawatha Ratmalana 

Reference No : 002941
Last Modified : 2019-02-16 11:51:19 PM
Viewers : 1627
Report this Ad

1627 Views