ගණිතය පදනම් පඨමාලාව O/L Mathematics


Mr. Hasitha Jayarathna
I am following bachelor of construction management
Experience : 4 years
Occupation : Quantity surveyor

ගණිතය පදනම් පඨමාලාව O/L Mathematics - ගණිතය සඳහා දුර්වල ළමුන්ට ගැලපෙන සේ සකස් කර ඇත. - මුලික විෂය කරුණු මුල් සති 3 ඇතුලත පැහැදිලි කරදීම - ගැඹුරු විෂය කරුණු සරලව පැහැදිලි කරන අතර, පළමු මාස 3 අවසානයෙන් පසුව තනිව විසය කරුණු ඉගැනීමේ හැකියාවක් ලැබේ. -ඉගනීමට පහසුවන ආකාරයට වරගකර ඉගැන්වීම - අංක ගණිතය - මිනිතය - වීජ ගණිතය - ජ්‍යාමිතිය - සංඛ්‍යානය - කුලක හා සම්භාවිතාව - මෙවර විභාග අපේක්ෂකයන් හා රැකියාවේ නිරතවන්නන්, හා ගණිතය දුර්වල සිසුන් සදහා (6-11වසර ) වඩාත් යෝග්‍ය වේ. - තනි හෝ කණ්ඩායම් පන්ති නිවසට පැමිණ හෝ අන්තර් ජලය ඔස්සේ

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Yakkala 

Reference No : 002997
Last Modified : 2019-03-16 07:38:32 PM
Viewers : 1046
Report this Ad

1046 Views