Gr. 6 to O/L Sinhala medium Maths classes. Individual and group.


Mr. Hashan Gunathilaka
BSc Eng (Hons) in Electrical & Electronic Engineering
Experience : 3 year
Occupation : Engineering

==► 6වසර සිට11 වසර සඳහා ගණිතය (නිවසට පැමිණ හෝ තනි / කුඩා කණ්ඩායම් පන්ති ) (Home Visit ) ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම… • 2020 සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙල • මාස 8 ඇතුලත සිද්ධාන්ත ආවරණය කිරීම. • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර • අනුමාන විභාග ප්‍රශ්න පත්‍ර • 6 සිට 11 දක්වා සියලු විෂය නිර්දේශය ආවරණය. • වර්ගකර ඉගැන්වීම •කෙටි සටහන් හා විෂය කරුණු ආවරණය •ලකුණු 40 ට 50 ට අඩු දරැවන්ගේ වගකීම භාරගනු ලැබේ. • අදාල ඒකකය අවසන් වූ පසු එම ඒකකයට අදාල සියලු පසුගිය විභාග ප්‍රශ්න තනිවම විසදීමේ හැකියාව දරැවාට ලබා දෙනු ලැබේ. •සෑම ඒකයක් අවසන් වූ පසු එයට අදාල අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ ==► පන්ති පැවෙත්වෙන ආකාරය -------- • තනි හෝ කණ්ඩායම් පන්ති නිවසට පැමිණ ඉගැන්වීම (ගම්පහ ,යක්කල ,කඩවත ,කිරිබත්ගොඩ, මහර , කැලනිය )

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Kiribathgoda Kirillawala Kadawatha Mahara Kelaniya 

Reference No : 002009
Last Modified : 2018-06-21 04:22:50 AM
Viewers : 852
Report this Ad

852 Views