A/L ECONOMIC (2020 Theory) & O/L BUSINESS AND ACCOUNTING STUDIES (2019 Theory) [ INDIVIDUAL & GROUP CLASSES - HOME VISIT ]


Mr. Ishara Rajapaksha
Bsc. mgt. special (ug) University of Sri Jayewardenepura
Experience : 1 year
Occupation : University/ College Student

A/L ආර්ථික විද්‍යාව (2020 Theory) & O/L ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යනය (2019 Theory) - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලමනාකරන අධ්‍යන හා වානිජ විද්‍යා පීඨයේ දක්ෂ ශිෂ්‍යයෙකු විසින් උගන්වයි. - තනි හා කණ්ඩායම් පන්ති නිවසට පැමිණ ඉගැන්වේ. - කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක අවට සියලුම නගරවල ඉගැන්වීම් සිදු කරයි. - විෂය නිර්දේශය වේලාසනම අවසන් කර ප්‍රශ්න පත්‍ර කිරීම ඇරඹේ. - විෂය කරුණු වලට අමතරව, මතක ශක්තිය වැඩිකර ගැනීමේ ක්‍රම, විභාග පහසුවෙන්ම සමත් විය හැකි ක්‍රම යනාදිය ද කියා දෙමින් විශිෂ්ට සාමාර්ථයක් වෙත රැගෙන යමි. - සහනදායි ගාස්තු අය කෙරේ. Ishara Rajapaksha Bsc. Mgt. Special (ug) University of Sri Jayewardenepura Contact No :- 076 71 48 500 Ishararajapaksha111@gmail.com

Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Boralesgamuwa 

Reference No : 002055
Last Modified : 2018-04-07 02:11:37 PM
Viewers : 708
Report this Ad

708 Views