Maths Classes for Grade 6,7,8,9,10,11


Mr. Dishan Rajapaksha
Attorney-at-Law, LL.B (Reading) (OUSL) Diploma in International Relations (BCIS) Diploma in Human Rights & Democracy (COL)
Experience : 5 years
Occupation : Professional Services (Medical, Legal, Etc.)

නිසැක “A” සාමාර්ථයක් සඳහා අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ ඇයි? සෑම ඒකකයක් අවසානයේදීම පසුගිය විභාග ප්‍රශ්න / දිවයිනේ ජනප්‍රිය පාසැල් වල ප්‍රශ්න පත්‍ර/ වාර අවසාන ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ. ආදර්ශ විභාග පවත්වමින් ශිෂ්‍යන්ගේ ලකුණු තත්වය විශ්ලේෂණය කරමින් ඔවුන් මුල සිටම වාර අවසාන විභාග/ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් කරනු ලබයි. සංකිර්ණ විෂය කරුණු මතක තබා ගැනීමේ සුවිශේෂී මනෝවිද්‍යාත්මක ක්‍රම හා කෙටි ක්‍රම ඇතුළත්ය. සෑම ඒකකයක් සඳහාම කෙටි සටහන් / ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු ලබා දෙයි.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Maharagama Kottawa Nugegoda Dehiwala Katubedda Piliyandala Homagama 

Reference No : 002151
Last Modified : 2018-05-17 04:44:52 AM
Viewers : 1995
Report this Ad

1995 Views