සාමාන්‍යය පෙළ විද්‍යා ගණිත නව විශය නිර්දේශය තනි හා කණ්ඩායම් පංති


Mr. Tharindu Ranasinhe
GCE Advanced Level
Experience : 1 year
Occupation : University/ College Student

සොබාදහම අර්ථනිරූපණය කිරීමට උත්සහ ගන්නා විද්‍යා ගණිත සංකල්ප ඉතාමත් අපූර්ව ඒවා වනවා මෙන්ම දියුණුවන ලෝකය සමඟ තරඟකාරීව ජීවත් වීමට අතිශයින් වැදගත් වේ. කුඩාකළ සිට දරුවාට ලගන්නා අයුරින් මනසට නිවැරදි සංකල්ප ඇතුලු කිරීමෙන් ඔහු කැමත්තෙන් හා ස්වාධීනව දැනුම හඹායන්නෙකු බවට පෙළඹවිය හැකිය. නව විශය නිර්දේශය අතිශයින් යාවත්කාලීන වූවකි. කටපාඩම් සම්ප්‍රදායට එදිරිව යමින් තර්කන හැකියාව මත වැඩියෙන් පිහිටියකි. එබැවින් සාම්ප්‍රදායික අතිශය න්‍යායාත්මක රටා වලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකත්වය තුලින් අවබෝධය ගොඩනැංවීමට මෙහිලා ගුරුවරයා දක්ෂ විය යුතුය. එමෙන්ම ඉදිරි පරම්පරාවට ලෝකය තුළ විවර වී ඇති ප්‍රමාණ කළ නොහැකි තරම් සාර්ථකත්වයේ දොරටු පෙන්වාදීමට ගුරුවරයාද නිතර නව දැනුම සමඟ ගැටෙන්නෙක් විය යුතුය. ඕනෑම දරුවෙකු සාර්ථත්වයට යොමු කළ හැකි බව මාගේ විශ්වාසයයි. පුබුදුවාලියයුතු යුතු වන්නේ ඔහුගේ සිතයි...

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Nittambuwa Gampaha Pasyala Yakkala Warakapola Colombo 8 

Reference No : 002747
Last Modified : 2018-12-17 05:29:42 PM
Viewers : 795
Report this Ad

795 Views