සිද්ධාන්ත/පුනරීක්ෂණ අ.පො.ස (සා.පෙළ) ව්‍යාපාර අධ්‍යනය හා ගිණුම්කරණය


Mr. Chathura Dissanayake
Bsc (Accountancy & Finance) Sp. LICA, MAAT, CA (Finalist) , Dip (Eng)
Experience : 5 years Exp
Occupation : Accounting/ Finance

සිද්ධාන්ත/පුනරීක්ෂණ අ.පො.ස (සා.පෙළ) ව්‍යාපාර අධ්‍යනය හා ගිණුම්කරණය 10 ශ්‍රේණිය සහ11 ශ්‍රේණිය සදහා තනි / කණ්ඩායම් පංති අපගේ පංතියේ තිබෙන සුවිශේෂතා - සියලුම විෂය නිර්දේශය ආවරණය කිරීම ගුරුඅත්පොතට අනුකුලව - ආවරණය කරන සෑම මාතෘකවටම අදාලව ස්‌වයං ඇගයිම් පැවැත්වීම (Self-Assessments) - පසුගිය විභාග ප්‍රශ්ණ සාකච්ඡා කිරීම - ආදර්ශ හා අනුමාන ප්‍රශ්ණ සාකච්ඡා කිරීම - සැම මාතෘකවටම අදාලව මුද්‍රිත නිබන්ධන ලබා දීම. - විෂය දුර්වලතා දක්වන සිසුන් සදහා විශේෂ අවධානය යොමු කිරීම නිවසට පැමිණ තනි ශිෂ්‍ය පංති සදහා ගාස්තුව දිනකට පැය 02 බැගින් මසකට පංති 04ක් පවත්වනු ලැබේ - පැයකට රු: 1000 නිවසට පැමිණ කණ්ඩායම් ශිෂ්‍ය පංති සදහා ගාස්තුව (කණ්ඩායමක උපරිම 05) දිනකට පැය 02 බැගින් මසකට පංති 04ක් පවත්වනු ලැබේ - දවසකට එක් සිසුවෙකුගෙන් රු: 300

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Kekirawa Tirappane Galenbindunuwewa Habarana Anuradhapura Maradankadawala 

Reference No : 002778
Last Modified : 2018-12-29 12:44:46 AM
Viewers : 1041
Report this Ad

1041 Views