2019 Econ/Bs Revision

    2019 Econ/Bs Revision

Reference No : 002799
Created on : 2019-01-03 04:25:18 PM
Last Modified : 2019-01-03 09:36:46 PM
Viewers : 23
Report this Ad
Tuition Class Information
Subject(s)
Business Studies, Economics,
Advanced Level (Local)
Medium
Sinhala Medium
Tuition Type
Private (Individual) Class
Venue/Location
Battaramulla, Boralesgamuwa, Ethul Kotte, Koswatta, Sri Jayawardenapura Kotte, Nugegoda, Rajagiriya,

Tutor Information
Tutor Name
Mr. Dhammika Karunahansa (Male)


Qualifications
Degree
Experience
8 Years
Occupation
Full Time Tutor
Age
31 Years old

Contact Information
Contact No
0719408036
Email
edailyservice@gmail.com

Discription

විභාගය ඉතා හොඳින් ජය ගන්න පාර කියන පංතිය* පංති නොගිය, පාඩම් කරුණු නොතේරුණු සැමටම වූ හොඳම පංතියයි. සැලස්මකට අනුව ප්‍රථම පාඩමේ සිට නිබන්ධන සපයමින් පංති පැවත්වේ. මුල සිටම ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම හුරු කරවීම, ශිෂ්‍යයා අධ්‍යයනය කරමින් පාඩම් කියා දීම, කට පාඩම් ක්‍රමය වෙනුවට ප්‍රායෝගික කරුනු මත විෂය කරණු පැහැදිලි කිරීම හා සම්පූර්ණ විෂය නිර්දේශයම පැහැදිලි හා පරිපූර්ණ නිබන්ධන සැපයීම අපගේ විශේෂත්වයි. 2019 Revision/Paper Class ( මාස 07 පංතිය ) සම්පූර්ණ විෂය නිර්දේශය + ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 2020 / 2021 Theory ( මාස 18 පංතිය ) සම්පූර්ණ විෂය නිර්දේශය + මාසික පරීක්ෂණ වසර 8ක් පළපුරුදු උපධිධාරී ගුරුවරයෙකු විසින් පංතිය මෙහයවයි. තනි හා කුඩා කණ්ඩායම් පංති සඳහා විමසන්න. නුගේගොඩ, රාජගිරිය, බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, පන්නිපිටිය, පැලවත්ත, කෝට්ටේ, මහරගම, පැපිලියාන, බොරලැස්ගමුව, නාවල යන ප්‍රදේශවල පංති පවත්වයි.