01-11 Grades Mathematics, Science


Mr. Ruwan Priyadarshana
Bsc(UG)
Experience : 4 years
Occupation : Full Time Tutor

*තනි හෝ කණ්ඩායම් පංති* 2018 01-11 ශ්‍රේණි සඳහා ගණිතය ,විද්‍යාව (නිවසට හෝ ඔබ ආයතනයට පැමිණේ.) 👉 කුරුණෑගල 👉 වාරියපොල 👉 නිකවැරටිය 👉 ආණමඩුව 👉 පල්ලම 👉 හලාවත 👉 පුත්තලම ✔ විශය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම. ✔ සෑම ඒකකයටම විශේෂ නිබන්ධන. ✔ පසුගිය අවුරුදු 23 ක ප්‍රශ්නපත්‍ර ආවරණය කිරීම. ✔ ආදර්ශ ප්‍රශ්නපත්‍ර සිසුන් ලවා කරවීම. ✔ පාසල් වාර විභාග සඳහා හුරු කරවීම. ✔ ඇගයීම් හා ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ක්‍රමානුකූලව කරවීම. ✔ සිසුන්ගේ බුද්ධි පරීක්ෂණ දැනුම වැඩිකරන විශේෂ ප්‍රශ්නපත්‍ර. ✔ පෙළපොතේ සියලු අභ්‍යාස ආවරණය කිරීම. ++අපගේ ඉගෙනීමේ කට්ටලය++ ->මූලධර්ම ->කෙටික්‍රම ->කෙටි සටහන් ->ප්‍රශ්නපත්‍ර ->අභ්‍යාස ->වීඩියෝ ඉගෙනීම් සටහන් ->පින්තූර ඉගෙනීම් සටහන් අයකිරීම -: ✔ තනි සිසුවෙකුට, එක් විශයකට මසකට 4000/= විශයන් යුගලයකට 5000/= ✔ කණ්ඩායම් සදහා, මිලගණන් කතා කරගත හැක. ✔ ගුරුවරයා සාමාන්‍ය පෙල සියලු විශයන්‍ට A සාමාර්ථ සහිත විද්‍යා උපාධි අපේක්ශකයෙකි..

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Wariyapola 

Reference No : 001807
Last Modified : 2018-01-10 02:08:32 AM
Viewers : 2127
Report this Ad

2127 Views