LEARN JAPANESE-ඔබ ජපන් විභාගය අසමත්ද?
Created on : 2017-08-12 05:29:29 PM
Last Modified : 2017-08-12 06:12:44 PM
Viewers : 42
Report this Ad
English Medium
Group Class
Hall Class
Online Classes via Internet
Tutor Information
Contact Information
Discription
ජපන් භාෂා විභාගය සමත් වීම අත්‍යවශ්‍යතාව 1. ඔබට ජපානයට වීසා ලැබීමේ හැකියාව වැඩීවීම 2. ජපානයේ උසස් අධ්‍යාපනයට හොද පාසැලක් තෝරා ගැනීමේ හැකියාව 3. ජපානයේදී උගන්වන දේ ඉක්මනින් තේරුම් ගැනීම 4. ජපානයේ හොද රැකියාවක් ඉක්මනින් සොයා ගැනීම 5. රැකියාවේ උසස් වීම් ඉක්මනින් ලැබීම 6. ජපන් යහලුවන් ඉක්මනින් ඇතිකර ගැනීම ඔබ ජපන් භාෂාව අසමත් වූයේ ඇයි? ඔබ විඩන්ගු කල කාලය සහ මුදල් වලට ඔබ සෑහීමට පත් වෙනවාද? ඔබ විභාගයට මේ දේවල් ඉගෙන ගත්තද? 1. හිරගන, කතගන (F මට්ටම) 2. මූලික වචන 960 (E) 3. ව්යාක්ය කණ්ඩ හෝ නිපාත (D) 4. ව්‍යාකරණ රටා (C) 5. නාම විශේෂණ (B) 6. ක්‍රියා පද (B+) 7. මූලික කන්ජි 103 සහ කන්ජි වලින් සෑදෙන වචන (A) 8. අඩුම තරමෙන් පසුගිය ප්‍රශ්ණපත්‍ර 3 ක් වත් හුරුවීම (A+) ඔබ සිටින්නේ F මට්ටමේද, D මට්ටමේද, B මට්ටමේද A මට්ටමේද? එතැනින් පටන් ගන්න. ඔබට A+ මට්ටම දක්වා පැමිණීමට තව දවස් කීයක් අවශ්‍යද? ඔබගේ කාලය, මුදල් ඉතිරි කර ගන්න, මුල සිට සරලව මාස 4 කින් අවසන් කරන ජපන් භාෂා පාඨමාලාව! අපහා එක්වන්න. 071 5963 252