A/L PHYSICS


Mr. Thushara Samarawickrama
B.Sc. University of Peradeniya
Experience : 8 years
Occupation : Full Time Tutor

Course Summary..... 1.යාන්ත්‍ර විද්‍යාව - චලිතය, නිවුටන් නියම, ගම්‍යතාවය, භ්‍රමණ චලිතය, කාර්යය හා ශක්තිය. වෘත්ත චලිතය, ආකිමිඩිස් නියමය, බර්නූලී සමිකරණය 2. දෝලන හා තරංග - සරල අනුවර්තී චලිතය, තරංග වල ගුණ, තන්තු තුල ස්ථාවර තරංග නල තුලස්ථාවර තරංග, ධ්වණි ත්‍රීව්‍රතාවය, ඩොප්ලර් ආචරණය 3. ආලෝකය-පරාවර්තනය, වර්තනය, පුර්ණ අභ්‍යන්තර පරාවර්තනය අක්ෂි දෝෂ, ප්‍රකාශ උපකරණ 4. තාපය -උෂ්ණත්වමිතිය, තාපහුවමාරුව, තාපසන්නයනය, ආර්ද්‍රතාවය අවස්ථා විපර්යාසය, වායු, තාපගති විද්‍යාව, සිසිලන නියමය 5. ගුරුත්වාකර්ශණය හා විද්‍යුත් ක්ෂේත්‍ර -ගුරුත්වාකර්ශණ ත්‍රීව්‍රතාවය හා විභවය, විද්‍යුත් ක්ෂේත්‍ර ත්‍රීව්‍රතාවය හා විභවය, ධාරිත්‍රක. 6..විද්‍යුතය හා චුම්භකත්වය-සන්නායක මත බලය, ගවුස්,.සන්නායක මත බලය,සන්නායක මත බලය, ගවුස් ප්‍රමේයය, බයෝ ස්වාර්ට් නියමය, විද්‍යුත් චුම්භක ප්‍රේරණය. 7. පදාර්ථ හා විකිරණ ස්ටෙෆාන් නියමය, වින්විස්ථාපන නියමය, ප්‍රකාශ විද්‍යුත් සමීකරණය, විකිරණශිලීතාවය 8.. පදාර්ථයේ ගුණ-ප්‍රත්‍යස්තාවය, දුස්ස්‍රාවිතාවය, පෘෂ්ඨික ආතතිය. 13. ඔබට අසීරු ප්‍රශ්ණ සහ ආදර්ශ ප්‍රශ්ණ පන්තිය. 14. ප්‍රායෝගික පරික්ෂණ

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Nugegoda Kandy Kurunegala Kegalle Matale 

Reference No : 001202
Last Modified : 2017-06-15 05:43:04 AM
Viewers : 5630
Report this Ad

5630 Views