A/L Accounting, O/L Accounting and Business Studies (Group,Private Class)


Mr. Chathuranga Bogahawaththa
Government Accountant(SLAcS),Master of Business Administration(UOK), B.Sc Management (Special), CAB
Experience : more than 4
Occupation : Executive/ Senior Management

ඉගැන්වීම යනු විශය අවබෝධ කරදීම මිස විශය කට පාඩම් කරවීම නොවේ.අප විශේශ වනුයේ මෙය ඉතාමත් හොදින් අවබෝද කරගනිමින් ශිෂ්‍යයාගේ හැකියාවන් දක්ශතාවයන් හා ධාරිතාවය අවබෝධ කරගනිමින් දේශණ සැලසුම් කර පවත්වන නිසාවෙන්. ගුරුවරයා පශ්චාත් උපාධි ලාභී ක්ශේත්‍රයේ සේවයේ නියුතු ගණකාධිකාරි වරයෙකු නිසා ප්‍රායෝගික දැනුම සමගින් අධ්‍යයන කටයුතු කිරීමට සිසුන්ට අවස්ථාව හිමි වේ. දේශීය විශය නිර්දේශය සදහා පහත විශයන් සදහා පන්ති පවත්වනු ලැබේ.(සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) *උසස් පෙළ ගිණුම්කරණය *උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය *සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය මීට අමතරව AAT විශයන් සදහාද පන්ති පවත්වනු ලැබේ. පවතින සීමිත කාලය අනුව සිසුන් ලියාපදිංචි කරනු ලබන අතර සීමිත සිසුන් පිරිසක් ලියාපදිංචි කරගනු ලැබේ.

Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Ordinary Level (Local) Advanced Level (Local) Other Exams 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Yakkala Gampaha Weliveriya Kadawatha Ja-Ela Kirindiwela Wattala 
Makola Kelaniya All Cities - Gampaha 

Reference No : 001488
Last Modified : 2017-10-01 09:29:55 PM
Viewers : 1562
Report this Ad

1562 Views