6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය ONLINE/HOME VISIT


Mr. Indrajith Perera
Maths Graduate teacher. ( B.Sc. , MSc. )
Experience : 25 years
Occupation : Secondary School Teacher

ගණිතය අමාරුද? තේරුණේ නැද්ද? ගණිතයේ මුල හසු වී නැද්ද? ලකුනු අඩු වෙලාද? ‘A' සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද? එසේනම් අපි මුල සිට ආරම්භ කරමු. 25 අවුරුදු පළපුරුදු, පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc.,) ශ්‍රී ලංකාවේ ප්‍රථමයා, තෙවෙනියා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්, ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි. 6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ, සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local, Edexcel, Cambridge and KS3 Syllabus ). නිවසට පැමිණ/ONLINE උගන්වනු ලැබේ. අමතන්න. 0713325736

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Kadawatha Nugegoda Kiribathgoda Wattala 

Reference No : 001627
Last Modified : 2019-03-13 01:00:10 PM
Viewers : 2246
Report this Ad

2246 Views