ICT O/L ( Specially Grade 11 ) with Apple Keynote Presentations for full syllabus ( Individual and Group classes )


Mr. Deshan Ekanayaka
NIBM Higher Diploma, Oracle, Human Center Design
Experience : more than 1
Occupation : Consulting

ICT for Grade 11 and 10 ( Specially for Grade 11 ) තනි සහ කණ්ඩායම් පන්ති ( උපරිම සිසුන් තිදෙනෙක් (3) එක් කණ්ඩායමකට අයත් වේ ) කණ්ඩායමේ සිසුන් ඒ ඒ දෙමාපියන් කතිකා කර එකතු කර ගන්නා ඔවුනොවුන්ට හිතවත් අය විය යුතුය. තනි සහ කණ්ඩායම් පන්ති නිවසට පැමිණ හෝ යක්කල ප්‍රදේශයේ පෙර පාසල් ගොඩනැගිල්ලක පැවැත්වේ. පන්තියට සහභාගී වන එක් ළමයෙකු හෝ පෞද්ගලික පරිගණකයක් ඇතුව සහභාගී වන්නේ නම් පන්තිය වඩා කාර්යක්ෂමව සිදු කල හැකි බව කාරුණිකව සලකන්න. සමස්ථ විෂය කරුණු Apple Keynote Presentations මාර්ගයෙන් පැහැදිලි කර දෙනු ලබයි. එම Presentations Youtube චැනලයක හෝ නැති වඩා ආකර්ෂණීය , ගුණාත්මක බවින් ඉහල ඒවා වන බව සහතික කල හැක. 11 වසර සිසුන් සඳහා වැඩි මූලිකත්වයක් ලබා දේ. 11 වසර සඳහා විශේශ කෙටි කාලීන Revision පන්ති සඳහා ද විමසන්න. එහිදී ද මා විසින් අනෙක් පන්ති සඳහා සකසන ලද Apple Keynote Presentations අඩු නැතිව නැරඹීමට අවස්ථාව ලබා දේ. මාධ්‍යය : සින්ග්ලිෂ් ( සිංහල සහ ඉංග්‍රීසි සුදුසු පරිදි මිශ්‍රව කතා කරනු ලබයි )

Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Ordinary Level (Local) Information Technology Exams Other Exams 
Miscellaneous Professional 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Gampaha Malabe Kaduwela Udugampola Ganemulla Attanagalla Biyagama 
Weliveriya 

Reference No : 003018
Last Modified : 2019-03-29 02:25:05 PM
Viewers : 550
Report this Ad

550 Views