A/L Physics Sinhala Medium Theory and Paper Class( Tuition )



Mr. Tharinda Widanage
(Male)
Got A pass for 2017 A/L exam, A medical student of Sri Jsyewardanepura University

Experience : doing physi
Occupation : University/ College Student
Age : 22 Years old

About Tutor

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් පවත්වනු ලබන තනි හෝ කුඩා කන්ඩායම් පන්ති ; 1. 2000-2018 පසුගිය ප්‍රශ්න පත්‍රවල සෑම ප්‍රශ්නයක්ම සාකච්ඡා කර ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් පිළිතුරු දිය හැකි ආකාරය හා පිළිතුර ලබා ගන්නා කෙටි ක්‍රම ඉගැන්විම. 2. සෑම සතියකම අමතර බහුවරණ සහ රචනා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. 3. ශිෂයාට අපහසු විෂය කොටස් ඉතා සරලව ප්‍රශ්න භාවිතා කර ඉගැන්වීම. 4. M.C.Qs වලට පිළිතුරු සැපයීමේ කෙටි ක්‍රම සහ නියමිත වේලාවට පෙර ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීමට ශිෂ්‍යයා පුහුණු කිරීම. 5. ශිෂ්‍යයා දුර්වල විෂය කොටස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඒවා සරලව ශිෂ්‍යයාට පැහැදිලි කිරීම. **වසර 2කට වැඩි ඉගැන්වීමේ පලපුරැද්ද. ***පලමු දින ගාස්තුවකින් තොරව ඉගැන්වීම සිදු කල හැකි අතර ශිෂ්‍යයා තෘප්තිමත් නම් පමනක් පන්තිය තෝරා ගත හැක. කණ්ඩායම් හෝ තනි පන්ති සඳහා අමතන්න. (නුගෙගොඩ, කොට්ටාව, පිලියන්දල, හොරන අවට)

Subjects or Courses
  • Physics
Classes are conducted in following languages
    Sinhala Medium
Category
    Advanced Level (Local)
Offered Classes
    Private (Individual) Class
    Group Class
Venue or Location
    Nugegoda
    Kottawa
    Panadura
    Piliyandala
    Horana
Contact Infomation
Phone
0764360356
Email
Pokunuwita19971031@gmail.com

Reference No : 003480
Created on : 2019-09-27 09:57:21 PM
Last Modified : 2019-09-28 08:08:09 PM
Viewers : 65
Report this Ad
    A/L Physics Sinhala Medium Theory and Paper Class( Tuition )

65 Views