ICT Classes for Grade 6-11, A/L GIT, Advanced Excel for Professionals


Mr. Dimuthu Lakmal
Bsc (Hons) in Computing
Experience : 10 years in
Occupation : Engineering

★. සිද්ධාන්ත හා ප්‍රායෝගික පුහුණුව. ★. පාසල් පෙළ පොත ★. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ★. ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර ●. මාසික ප්‍රගති වාර්තා සමගින් ●. විශිෂ්ට ප්‍රතිඵල.. 💯 ●. නවීන ඉගෙන්වීම ක්‍රම භාවිතය ●. ලකුණු අඩු සිසුන් සදහාම විශේෂිත ඉගැන්වීම් ක්‍රම. ●. දරුවා විෂයට ආකර්ෂණය කිරීම. ●. රැකියාවල නිරත වන්නන් සදහා Advanced Excel හා Advanced Word පාඨමාලා. කණ්ඩායම් පංති සදහා විශේෂ වට්ටම් සහිතයි. මාගේ වෘත්තීය සුදුසු කම් - ●.මා රජයේ ආයතනයක වසර 10 ට වැඩි කාලයක් පරිගණක පද්ධති විශ්ලේෂකයකු (System Analyst) ලෙස දැනට සේවය කරයි. ●.ජපානයට අනුබද්ධිත පෞද්ගලික ආයතනයක පරිගණක උපදේශකයකු ලෙස කටයුතු කරයි. ●. තවද පෞද්ගලික අධ්‍යාපන ආයතනයක දැනට වසර 02 කට වැඩි කාලයක් ICT විෂය ඉගැන්වීම් කටයුතු කරයි.

Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) Information Technology 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Kottawa Mattegoda Maharagama Homagama Pannipitiya Piliyandala Kesbewa 
Kiriwattuduwa Kahathuduwa Nugegoda 

Reference No : 003515
Last Modified : 2019-12-30 08:46:31 PM
Viewers : 645
Report this Ad

645 Views