A/L COMBINED MATHS


Mr. Kavisha Perera
Engineering graduate - The Engineering Math Tutor -
Experience : 10
Occupation : Full Time Tutor

👉 2021 A/L සහ 2022 A/L සදහා සිංහල / English මාධ්‍යයන්ගෙන් තනි / කුඩා කණ්ඩායම් පන්ති. ඔබට ගැළපෙන සැලසුමක් ඔස්සේ විභාගයට මාස 3 කට කලින් විශය ආවරණය කර පසුගිය විභාග ප්‍රශ්න, අනුමාන ප්‍රශ්න, කාලය සමග තරගය, ඇතුළු සියල්ල ගුරුවරයා සමග පුහුණු කරවනු ලැබේ. 👉 වසර 10 ක සංයුක්ත ගණිත ඉගැන්වීම් අත්දැකීම් සහ මොරටු විශ්ව විද්‍යාලීය ඉන්ජිනේරු අධ්‍යාපනයෙන් ලත් පන්නරයද සමගින් මුල සිට අගට නිවැරදිවම, පිළිවෙලම ගැළපීම ඔබගේ දරුවාට. 👉 මෙහෙයවීම සිංහල / ඉංග්‍රීසි මාධ්‍යය සංයුක්ත ගණිත ඉන්ජිනේරු ගුරු - Shanil Perera - The Engineering Math Tutor - 👉 වැඩි විස්තර සදහා අමතා ඔබගේ පන්ති කාලය වෙන්කරවාගන්න. 071 7616359 Come | Learn | Apply | Conquer 

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Advanced Level (Local) Advanced Level (Edexcel & Cambridge) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Dehiwala 

Reference No : 004250
Last Modified : 2020-05-28 05:49:24 PM
Viewers : 521
Report this Ad

521 Views