Work Integrated Learning Course for Software Engineers / Developers / BA / QA - Weekdays or Weekends

@ DHUB.CLOUD


0702990042

6 Months
LKR 35000

Work Integrated learning course for Software Engineers, Software Developers, Business Analysis & Quality Assurance

For Whom: Graduate, Undergraduate or School leavers (School leavers will have to do foundation module* (Free) before doing Work Integrated learning course. )

මෘදුකාංග ඉංජිනේරුවන්, මෘදුකාංග සංවර්ධකයින්, ව්යාපාර විශ්ලේෂණය සහ මෘදුකාංග තත්ත්ව පාලකයින් කිරීම සඳහා
ක්රියාකාරකම් සහ ඉගෙනීම ඒකාබද්ධ කර ඇති පාඨමාලාවක්.

කා සඳහාද:
උපාධිධාරී, උපාධි අපේක්ෂකයින් හෝ පාසැල් හැරගිය අය (පාසැල් හැරගිය අයට ඒකාබද්ධ
ඉගෙනුම් පාඨමාලාවක් හැදෑරීමට පෙර, **මූලික පාඨමාලාව හැදෑරීම කළ යුතුය. **නොමිලේ)


Level
Diploma
Location
Category
Computing & IT, Software Engineering
Address
56/1 P. M. Fernando Mawatha, (6th lane) Moratuwella Moratuwa, 10400 Sri Lanka