A/L Physics


Mr. Malith Suraweera
Bachelor Of Science Degree
Experience : 5 years
Occupation : University/ College Teacher

A/L Physics 2021 භෞතික විද්‍යාව විෂය නිර්දේශය මුල සිට ආරම්භ කරනු ලැබේ. මාස 8ක් ඇතුලත විෂය නිර්දේශය ආවරණය කරනු ලැබේ. සෑම පාඩමක් අවසානයේ වසර 20ක පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කරනු ලැබේ. බොහෝ දෙනෙකු විභාගයේදී අසාර්ථක වන්නේ නිවැරදි කාල කලමණාකරනය හා Stress Management නොමැති නිසාවෙනි. අප පන්තියේදී කාල කලමණාකරනය හා Stress Management ක්‍රම උපායන් කියාදෙනු ලැබේ. Malith Suraweera වසර 5ක පලපුරුද්ද B.Sc. (Physics) University of Kelaniya. රාජගිරිය, බත්තරමුල්ල,කෝට්ටේ, නුගේගොඩ, මාලඹේ, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත,බම්බලපිටිය, කොල්ලුපිටිය

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Advanced Level (Local) Advanced Level (Edexcel & Cambridge) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Nugegoda 

Reference No : 002860
Last Modified : 2019-02-11 12:26:10 PM
Viewers : 867
Report this Ad

867 Views