A/L Chemistry Theory/Revision/Paper Class


Mr. Tharindu Wickramarathne
B.Sc.Engineering(Hons),University of Peradeniya
Experience : 7 Years
Occupation : Full Time Tutor

මුල ඉදන්ම Chemistry හරියටම, එපා නොවෙන්න ඉගෙනගන්න නම්, Chemistry නිසා A/L එපා වෙලානම්, Inorganic, Organic, Physical වගේ අත්‍යවශ්‍යය කොටස් තවමත් තේරුම් ගන්න බැරිනම්, විභාගයට කලින් හොඳ ප්‍රශ්න පත්‍ර ටිකක් කරගන්න ඕනනම් ... මෙන්න අවස්ථාව​. *සෑම පාඩමක්ම සරළව සහ නිරවුල්ව​ ඉගැන්වීම​ *මතක තබා ගැනීමට පහසු වන ලෙස සැකසූ විශේෂ රටා *සෑම පාඩමක් අවසානයේ පසුගිය වසර 20ක පමණ ප්‍රශ්න සාඛච්ඡා කෙරේ. ​

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Seeduwa Raddolugama Ja-Ela Negombo Minuwangoda Udugampola Udugampola 
Katunayake 

Reference No : 002590
Last Modified : 2019-05-23 09:45:27 PM
Viewers : 950
Report this Ad

950 Views