A/L Accounting Individual Tuition


Mr. Prasanna samarathunga
BSc. Finance (Sp), MBA
Experience : 4 Years
Occupation : Secondary School Teacher

උසස් පෙළ ගිණුම්කරණය Theory/ Revision, English/ සිංහල මාධය තනි හෝ කුඩා කණ්ඩායම් පංති කොළඹ ප්‍රධාන පාසැලක ඉගැන්වීම් සිදුකරන පළපුරුදු ගිණුම්කරණ ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ. (BS.c Finance (Sp) University of Sri Jayewardenepura)/ MBA (Aldersgate College - Philippines) සාධාරණ අයකිරීම්. මහහැරුණු පාඩම් පුණරීක්ෂණය මගින් ආවරණය කරනු ලැබේ. දුර්වල සිසුන් සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනු ලැබේ. (පහත ප්‍රදේශයන් සහ ඒ අවට:- කොළඹ 03, 04, 05, 06, මහරගම, කොට්ටාව, හෝමාගම, නුගේගොඩ, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, තලවතුගොඩ, බත්තරමුල්ල, රාජගිරිය, අතුරුගිරිය, කටුබැද්ද, පිළියන්දල, කැස්බෑව)

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Kottawa Battaramulla Colombo 3 Dehiwala Athurugiriya Ratmalana Mount Lavinia 

Reference No : 001109
Last Modified : 2019-11-26 02:44:41 AM
Viewers : 1454
Report this Ad

1454 Views