Combined Maths Home Visiting 2026/2027 A/L


Mr. Mahesh De Silva
BSc. Engineering Hons degree University of Moratuwa
Experience : 11+ teaching
Occupation : Engineering

ඉංජිනේරු උපාධිධරයකු විසින් මෙහෙයවන අ.පො.ස (උ.පෙ) සංයුක්ත ගණිතය කුඩා කණ්ඩායම් පන්ති, ඔබගේ නිවසටම පැමිණ පවත්වනු ලැබේ. 2026 අ.පො.ස (උ.පෙ) විභාගය සඳහා විෂය නිර්දේශය ආවරණය කිරිමට විශේෂ වැඩසටහනක් සහිත සිද්ධාන්ත හා පුනරීක්ෂණ පන්ති. මෙම පන්තියේ සුවිශේෂත්වය: -ඉංජිනේරු උපාධිධරයකු විසින් ඉංජිනේරුවකු වීමට මග පෙන්වීම. - ගුරුවරයාට වසර 12ක සංයුක්ත ගණිතය ඉගැන්වීමේ පළපුරුද්ද. - ඉතා ඉහල සාර්ථකත්වයෙන් යුතු පහුගිය ප්‍රථිපල. (රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් යොමුකර ඇත. ) - විෂය කරුණු සරලව පහදා දීම හා වැඩි ගැටළු ප්‍රමාණයක් පන්තියේදීම විසදීම. - ගැටළු විසදීමට විශේෂකෙටි ක්‍රම භාවිතය. - දෙවන හා තෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම. වැඩි විස්තර සඳහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 077-1635336

Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Yakkala Gampaha Kadawatha Nittambuwa Weliveriya Bemmulla Biyagama 
Ganemulla Imbulgoda Kirillawala Miriswatta All Cities - Gampaha 

Reference No : 012930
Last Modified : 2025-11-11 10:53:09 PM
Viewers : 64
Report this Ad

64 Views