COMBINED MATHS
BSc Mathematics UOC, School Teacher
Experience : 10 years
Occupation : Secondary School Teacher
පාසල් ගුරු හා University of Colombo හි BSc (Hons) Mathematics උපාධිධාරියෙකු ලෙස වසර 10කට ආසන්න ඉගැන්වීමේ පළපුරුද්ද සමඟ Combined Mathematics විෂය සරල හා ක්‍රමානුකූලව ඉගැන්වනු ලැබේ. පන්ති සේවා • Theory Classes • Revision Classes • Paper Classes • Individual හා Small Group Classes • නිවසට පැමිණ ඉගැන්වීම (පානදුර සිට 30–35 km ඇතුළත) විශේෂත්වයන් ✔ සංකල්ප මුල සිට සරලව පැහැදිලි කිරීම ✔ දුර්වල සිසුන්ට විශේෂ අවධානය ✔ Past Papers සහ Model Papers සමඟ විභාග පුහුණුව ✔ නිතිපතා ඇගයීම් හා ප්‍රගති වාර්තා ✔ කාල කළමනාකරණය හා ප්‍රශ්න විසඳීමේ ක්‍රමෝපායන් පුහුණු කිරීම ✔ ඉලක්කගත විභාග සූදානම ඉලක්කය වන්නේ සෑම සිසුවෙකුගේම ගණිත දැනුම වර්ධනය කර විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට මඟ පෙන්වීමයි.
Sinhala Medium
Advanced Level (Local)
Horana Wadduwa Morontuduwa Dehiwala Bellanwila Bokundara Boralesgamuwa
Moratuwa Mount Lavinia Maharagama Pannipitiya Kottawa Ingiriya Madapatha
Kohuwala Nugegoda Pepiliyana Ratmalana Welmilla Junction Alutgama Beruwala
Bulathsinhala Maggona Millaniya Gonapola Junction Horana Neboda Paiyagala
Panadura Waskaduwa


