A/L PHYSICS 2018-2020 THEORY & REVISION


Mr. Yasendra Abeygunewardhane
B.Sc. Engineering (Hons) University of Moratuwa
Experience : 9 years
Occupation : Engineering

PHYSICS 2018-2020 THEORY & REVISION භෞතික විද්‍යාව සිද්ධාන්ත හා පුනරීක්ෂණ පන්ති විෂය නිර්දේශය මුල සිට ආරම්භ කරනු ලැබේ. මාස 18ක් ඇතුලත විෂය නිර්දේශය ආවරණය කරනු ලැබේ. සෑම පාඩමක් අවසානයේ වසර 20ක පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කරනු ලැබේ. බොහෝ දෙනෙකු විභාගයේදී අසාර්ථක වන්නේ නිවැරදි කාල කලමණාකරනය හා stress management නොමැති නිසාවෙනි. අප පන්තියේදී කාල කලමණාකරනය හා stress management ක්‍රම උපායන් කියාදෙනු ලැබේ. # පලමු වර අසමත් වූ ළමුන් සදහා විශේෂ පුනරීක්ෂණ පාඨමාලා පවත්වනු ලැබේ # නුගේගොඩ, මහරගම, නාරාහේන්පිට, රාජගිරිය, බත්තරමුල්ල, අතුරුගිරිය, මාලඹේ, පන්නිපිටිය, ගල්කිස්ස, රත්මලාන, කැළණිය යසේන්ද්‍ර අබේගුණවර්ධන වසර 9ක පලපුරුද්ද B.Sc. Engineering (Hons) University of Moratuwa 077 10 440 79 071 840 7 900

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location

Reference No : 001793
Last Modified : 2018-01-08 09:53:09 AM
Viewers : 2159
Report this Ad

2159 Views