Dress Making (Saree Jackets) course


Mrs. Janaki Sarojani
Dress making diploma, Trained : Hydrabad and Delhi(India), All island Justice of the Peace.
Experience : 21 Years
Occupation : Full Time Tutor

සාරි ජැකට් පාඨමාලාව වයස 18 - 50 අතර අයට (බ්ලොක් නොමැතිව - ටේලරින් ක්‍රමයට) පැමිණෙන අයගේම ශරීර මිමි ගෙන අදාළ මිම්ම ඉතාම සරලව පියවරෙන් පියවර පැහැදිලි කරමින්, ගැටලු රහිතව රෙද්ද තුළම ඇද කැපීමෙන් පසු සෑම සතියකම මැෂිමේ මසා අන්දවා පෙන්වනු ලැබේ. පන්ති කාලය සති 06 ක් වන අතර සතියට දවසක් පන්ති පැවැත්වෙනු ලැබේ. සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 6800 ක් වන අතර පළමු දින රුපියල් 2000 ක් ගෙවීමෙන් අනතුරුව ඉතිරිය සති 5ක් තුළ කොටස් වශයෙන් ගෙවිය හැක. ඇතුළත් වීම සදහා නම, නගරය 0753 774 774 අංකයට whatsapp කරන්න.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Arts and Design Professional 

Offered Classes
Hall Class 
Venue or Location
Kandy Kurunegala Galle Negombo Kiribathgoda Nugegoda Maharagama 

Reference No : 006903
Last Modified : 2022-11-18 10:02:43 AM
Viewers : 139
Report this Ad

139 Views