උසස් පෙළ ළමුන් සදහා භූගෝල විද්‍යාව සහ දේශපාලන විද්‍යාව එකම තැනකින්..
මා සමග සම්බන්ධ වන සිසුන් වෙත , • සෑම පාඩමක්ම මුල සිටම පැහැදිලිව සහ සරලවම ආවරණය කිරීම • සෑම පාඩමකටම අදාළ නිබන්ධනයක් ලබා දීම • එක් එක් පාඩමක් අවසානයේ එම පාඩමට අදාළව පුනරීක්ෂණ , ප්‍රශ්න පත්‍ර ආදිය ආවරණය කිරීම. • ඔබගේ පිළිතුරු පත්‍ර වෙන් වෙන්ව අධ්‍යනය කරමින් ඔබගේ ශක්තීන් සහ දුර්වලතා අවබෝධ කර දීම. ආදිය සිදු කෙරෙන අතර හරවත් ඉගැන්වීම් රටාවක් මා සතුය.
Sinhala Medium
Advanced Level (Local)