Combined Mathematics for Advanced Level

Bsc. Engineering (Hons), University of Moratuwa
Experience : 3 years
Occupation : University/ College Student
2021 අ.පො.ස. උසස් පෙළ විභාගයේ අම්පාර දිස්ත්‍රික්කයේ 21 වන දක්‍ෂයා බිහි කිරීමට සමත් වූ සාඩම්බර සංයුක්ත ගණිතය පන්තිය සමග එකතු වී ඔබේ සරසවි සිහිනය නිසැකවම සැබෑවක් කරගන්න. විෂය සම්බන්ධ ඔබේ දුර්වලතා දුරු කරගනිමින් උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට හැකි වන බව නිසැකය. ඔබට පහසු පරිදි තනි, කණ්ඩායම් හෝ online පන්ති පවත්වනු ලැබේ. This is the best Combined Mathematics class for Advanced Level that achieved a milestone in our journey within a short period. The reason why, the 21st place for Advanced Level(2021) in Ampara district was a product of us. To achieve the best results and make the university dream true, join the classes today. Individual/group/online classes are available for you.
Sinhala Medium
Advanced Level (Local)