ICT for O/L and A/L
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ, තොරතුරු තාක්ෂණ විෂය සදහා කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අති සාර්ථකම පන්තිය සදහා අදම සම්බන්ධ වන්න. විෂය සම්බන්ධ සියලු ගැටලු මග හැර ගනිමින් පළමු වරම ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට විශ්වාසනීයවන්ත ලෙස මග පෙන්වනු ලැබේ. To achieve the best results for O/L ICT and A/L ICT, join my group and hall classes at the following Institutions. • Rotary - Nugegoda • Sasira - Piliyandala • Nanira - Maharagama • Nethma - Habarakada
Sinhala Medium English Medium
Ordinary Level (Local) Advanced Level (Local)