A/L Combined Maths / Individual and Group Classes


Mr. Pradeep Kumara
B.Sc. Engineering(UG)
Experience : 3 Years
Occupation : University/ College Student

අ.පො.ස. උසස් පෙළ සං‍යුක්ත ගණිතය (A/L Combined Maths) සිංහල මාධ්‍ය තනි / කණ්ඩායම් පන්ති (Individual / Group Classes / Home visiting) සිද්ධාන්ත / පුණරීක්ෂණ / විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහිතව ඉතා පැහැදිලිව හා නිරවුල්ව ඉගෙන ගැනීමට හැකි ය. උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ තුනක් සහිතව විශිෂ්ට ලෙස සමත්ව, දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධි අපේක්ෂිත, වසර කිහිපයකම ඉගැන්වීමේ අත්දැකීම් සහිත ගුරුවරයෙක් විසින් පන්ති මෙහෙයවනු ලැබේ.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Hall Class 
Venue or Location
All Cities - Kandy All Cities - Matale All Cities - Kegalle Kurunegala 

Reference No : 006964
Last Modified : 2022-12-27 01:08:08 PM
Viewers : 176
Report this Ad

176 Views