A/L Combined Maths / Individual and Group Classes

B.Sc. Engineering(UG)
Experience : 3 Years
Occupation : University/ College Student
අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය (A/L Combined Maths) සිංහල මාධ්‍ය තනි / කණ්ඩායම් පන්ති (Individual / Group Classes / Home visiting) සිද්ධාන්ත / පුණරීක්ෂණ / විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහිතව ඉතා පැහැදිලිව හා නිරවුල්ව ඉගෙන ගැනීමට හැකි ය. උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ තුනක් සහිතව විශිෂ්ට ලෙස සමත්ව, දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධි අපේක්ෂිත, වසර කිහිපයකම ඉගැන්වීමේ අත්දැකීම් සහිත ගුරුවරයෙක් විසින් පන්ති මෙහෙයවනු ලැබේ.
Sinhala Medium
Advanced Level (Local)