5 වසර ශිෂ්‍යත්ව විභාගයට අත්වැලක්....

BA (Hons.), ANDHRM, PGDHRM, Dip. In Psychology & Counseling
Experience : 6 + Years
Occupation : Government/ Military
4 - 5 වසර දරුවන්ට අපහසු එනයින් වැඩි අවධානයක් යොමු කළ යුතු කොටසක් වන ගණිතය හා විභව්‍යතාමාන කොටස ප්‍රමුඛව සිංහල හා පරිසරය ඇතුළු සියලු විෂය කොටස් ආවරණය කරමින් දරුවන් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් කිරීම... - 3 වසර සීඝ්‍ර පුනරීක්ෂණයක් ද සමඟින්...... - පෙළ පොතේ සෑම ඒකකයක්ම අතිරේක අභ්‍යාස සමග ආවරණය - කුඩා කණ්ඩායම් බැවින් සෑම දරුවෙකු පිලිබඳ අවධානය - පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම - රු. 1,200/- සිට (මාසික) මාර්ගගත පංති (Online Classes) සඳහා ලියාපදිංචිය / විමසීම් - Ms. Sanjeewani Wijesekera; BA (Hons.), ANDHRM, PGDHRM, Dip. In Psychology & Counseling - 070 502 3186 (Whatsapp)
Sinhala Medium
Grade 1 to 5 (Local)