අපි ඔබට නිසැකවම ඉහළම සාමාර්ථයක් ලබා දීමට කැප වන්නෙමු

Statistics(sp) sabaragamuwa university
Experience : 8years
Occupation : Executive/ Senior Management
ගණිතයට ලකුණු අඩුද? විෂය නීරස ද? දිනක් පැමිණ වෙනස ඔබම වටහා ගන්න. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ ඕනෑම මට්ටමක සිසුවෙකුට තේරුම් ගත හැකි සරල ආකර්ෂණීය ,කෙටි ක්‍රම සහිතව ඉගැන්වීම් සිදු කෙරේ .. ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව, නිබන්ධන , පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා තුලින් සිසුන්ට නොබියව සාර්ථකව විභාගවලට මුහුණ දීමට හුරු කෙරේ.. දුර්වල සිසුන් කෙරෙහි පුද්ගලික අවධානය හා සරල ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි පරිදි ඉගැන්වීමේ රටාවකින් යුතු වේ. ඉහළ සාමාර්ථයක් අපේක්ෂිත කැපවීමක් සහිත ඔබට අපි ඔබේ ප්‍රතිපලය පිළිබඳව 100% වග වන්නෙමු... සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පන්ති පැවැත්වේ.. මුල් දින නොමිලේ සහභාගි වී වෙනස ඔබම වටහා ගන්න.
Sinhala Medium English Medium
Grade 6 to 9 (Local) Ordinary Level (Local)