Chemistry (A/L) English Medium Home Tuition


Mr. Rasika Prasad
B(Sc)Special M(Sc)USA
Experience : 12
Occupation : University/ College Teacher
Age : 41 Years old

රසායන විද්‍යා විෂය අභියෝගයක් වූ බොහෝ සිසුන් හට උසස් සාමාර්ථ ලබා දුන් උසස්පෙළ රසායන විද්‍යා සිංහල හා ඉංගිරිසි මාධ්‍ය උපකාරක පන්ති තනි හෝ කණ්ඩායම් වශයෙන් සිද්ධාන්ත / පුනරීක්ෂණ/ ගැටළු ආදී ඕනෑම ආකාරයකට රසික ප්‍රසාද් මා සතු සුදුසුකම්: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වසර රසායන විද්‍යා ගෞරව උපාධිය ඇමරිකා එක්සත් ජනපදයේ කාබනික රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් පර්‍යේෂණ සම්මාන උපාධිය විශ්වවිද්‍යාල පර්‍යේෂණ කේෂ්ත්‍රයේ සය වසරක පළපුරුද්ද විශ්ව විද්‍යාල ඉගැන්වීම් කේෂත්‍රයේ දසවසරක පළපුරුද්ද උසස් පෙළ රසායන විද්‍යා ඉගැන්වීම් කේෂත්‍රයේ දස වසරක පළපුරුද්ද උසස්පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසීම් මූලාශ පිළිබඳ මනා අවබෝධය zoom තාක්ෂණය භාවිතයෙන් ඉගැන්වීම සිදු කළ හැක

Subjects or Courses
Classes are conducted in following languages

English Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Kandy 

Reference No : 000604
Last Modified : 2019-10-24 09:26:06 PM
Viewers : 1950
Report this Ad

1950 Views