O/L Mathematics ( Sinhala Medium ) ගණිතය 9, 10, 11 ශ්‍රේණි


Mr. Isuru Dhananjaya
Bsc (Hons) Undergraduate , University of Colombo
Experience : 4 Years
Occupation : University/ College Student

6-11 ශ්‍රේණි, සාමාන්‍ය පෙළ (සිංහල මාධ්‍ය) ගණිතය . දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය. සියලුම විෂය නිර්දේශ කොටස් සරලව ආවරණය. Syllabus Cover වාර විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති පැවැත්වීම සිදු කරයි.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Colombo 1 Colombo 2 Colombo 3 Colombo 4 Colombo 5 Colombo 6 Colombo 7 
Colombo 9 Colombo 10 Colombo 11 

Reference No : 006205
Last Modified : 2022-10-14 04:09:06 PM
Viewers : 456
Report this Ad

456 Views