A/L ගිණුම්කරණය / O/Lව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

B.Sc. Accounting (Special) Degree- USJP
Experience : More than 4 years
Occupation : Accounting/ Finance
Age : 29 Years old
A/L ගිණුම්කරණය / O/Lව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය සිංහල මාධ්‍ය නිවසට පැමිණ ඉගැන්වීම කරනු ලැබේ. තනි හා කුඩා කණ්ඩායම් පන්ති . පාඩමෙන් පාඩමට පසුගිය හා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ. විභාග ප්‍රශ්න පත්රවලට සාර්ථකව පිළිතුරු සැපයීමට අවශ්‍ය හැකියාවන් දියුණු කිරීම ඉලක්ක කර පන්ති පවත්වනු ලැබේ. සෑම ශිෂ්‍යයකුම කෙරෙහි තනි තනිව ව අවධානය යොමු කරනු ලැබේ.
Sinhala Medium
Ordinary Level (Local) Advanced Level (Local)