A/L ගිණුම්කරණය / O/Lව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය


Mr. Tharanga Ranasinghe
B.Sc. Accounting (Special) Degree- USJP
Experience : More than 4 years
Occupation : Accounting/ Finance
Age : 29 Years old

A/L ගිණුම්කරණය / O/Lව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය  සිංහල මාධ්‍ය  නිවසට පැමිණ ඉගැන්වීම කරනු ලැබේ.  තනි හා කුඩා කණ්ඩායම් පන්ති .  පාඩමෙන් පාඩමට පසුගිය හා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.  විභාග ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සැපයීමට අවශ්‍ය හැකියාවන් දියුණු කිරීම ඉලක්ක කර පන්ති පවත්වනු ලැබේ.  සෑම ශිෂ්‍යයකුම කෙරෙහි තනි තනිව ව අවධානය යොමු කරනු ලැබේ.

Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Maharagama Boralesgamuwa 

Reference No : 006464
Last Modified : 2022-05-14 10:48:42 AM
Viewers : 87
Report this Ad

87 Views