-ගිණුම්කරණය/Accounting (Advanced Level) - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය.( OL Commerce/ Business & Accounting Studies) - AAT ගිණුම්කරණය
* ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණය පිලිබද විශේෂ උපාධිදාරියෙකි. ( පන්ති සාමාර්ත ලාබියෙකි ) ( 2012 - 2016) * CA Sri Lanka අවසන් අදියර හදාරන්නෙකි. * Passed Finalist of AAT. * වෘත්තීය ගණකාදීවරයෙකු හා විගණකවරයෙකු වශයෙන් වසර 08 පළපුරුද්දක් හිමිවීම. * වසර 09 ගිණුම්කරණ විෂය ඉගැන්වීමේ පළපුරුද්දක් සතුවීම. * CA Sri Lanka/ AAT/ Advanced level Accounting - සදහා ගිනුම්කරණ විශය ඉගැන්වීම් සිදුකරන ගුරුවරයෙකි. * ආදර්ශ ප්‍රස්න පත්‍ර සාකච්චා කිරීම * පසුගිය ප්‍රස්න පත්‍ර සාකච්චාකිරීම. * දරුවාගේ ප්‍රතිපලය සදහා වගකියනු ලැබේ. පන්ති පැවත්වීම - Physical - Group or individual - Online
Sinhala Medium English Medium
Ordinary Level (Local) Ordinary Level (Edexcel & Cambridge) Advanced Level (Local)