උසස් පෙළ ආර්ථික විද්‍යාව - සිද්ධාන්ත සහ පුනරීක්ෂණ පන්ති (Theory & Revision Classes) 2023/2024

BA- Econ (sp) Peradeniya university/ Post graduate education diploma
Experience : 30
Occupation : Secondary School Teacher
අවුරුදු 20 කට වැඩි උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පළපුරුද්ද ඇති ගුරුවරයෙකුගෙන් ඔබේ දරුවාට නිසැක ප්‍රතිපලයක් සඳහා මග පෙන්වීම ලබා ගන්න. වසර 15 ක ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම අපගේ පාඨමාලාවේ සුවිශේෂීතාවයකි.
Sinhala Medium
Advanced Level (Local)