Chemistry (A/L) English Medium Home Tuition


Mr. Rasika Prasad
B(Sc)Special M(Sc)USA
Experience : 15
Occupation : University/ College Teacher

උසස් පෙළ රසායන විද්‍යා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය උපකාරක පන්ති තනි හෝ කණ්ඩායම් වශයෙන් සිද්ධාන්ත / පුනරීක්ෂණ/ ගැටළු රසායන විද්‍යා විෂයේ මං මුලා වී සිටි සිසුන් රාශියක් විෂයේ ප්‍රවීනයන් බවට පත් කළ හා පත් කරන පාඨමාලාව සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම රසික ප්‍රසාද් මා සතු සුදුසුකම්: පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිව් වසර රසායන විද්‍යා ගෞරව උපාධිය ඇමරිකා එක්සත් ජනපදයේ කාබනික රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් පර්යේෂණ සම්මාන උපාධිය විශ්ව විද්‍යාල පර්යේෂණ කේෂ්ත්‍රයේ සය වසරක පළපුරුද්ද විශ්ව විද්‍යාල ඉගැන්වීම් කේෂ්ත්‍රයේ දස වසරක පළපුරුද්ද උසස් පෙළ රසායන විද්‍යා ඉගැන්වීම් කේෂ්ත්‍රයේ දොලොස් වසරක පළපුරුද්ද උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසීම් මූලාශ පිළිබඳ මනා අවබෝධය විභාගයට මාස හතරකට පෙර විෂය නිර්දේශ ආවරණය කටපාඩම් කිරිම් වලින් තොර

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Kandy 

Reference No : 006709
Last Modified : 2022-08-17 01:08:54 PM
Viewers : 147
Report this Ad

147 Views