A/L Accounting, O/L Accounting and Business Studies (Group,Private Class)
ගුරුවරයා රජයේ සේවයේ නියුතු වෘතීමය ගණකාධිකාරී වරයෙකු වන නිසා සිසුන්ට ප්‍රායෝගික දැනුම සමගින් අධ්‍යයන කටයුතු සිදු කල හැකිය.එසේම පශ්චාත් උපාධි ලාභියෙකු වන නිසා නව දැනුමෙන් යුතුව පාඨමාලා සකසා ඇත. කටපාඩමින් තොරව විශය කරුණු අවබෝධ කරවීම තුලින් විශය අවබෝධ කර දෙනු ලැබේ. පුද්ගලිකව එක් එක් සිසුවා කෙරෙහි අවධානය යොමු කෙරේ. පහත සදහන් විශයන් සදහා අලුතෙන්ම පන්ති ආරම්භ වන අතර දෙවන වර හෝ තෙවන වර විභාගයට සූදානම් වන සිසුන් සදහාද නව පන්ති ආරම්භ කරනු ලැබේ. *සාමාන්‍ය පෙළ ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය(සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ) උසස් පෙළ (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) *ගිණුම්කරණය *ව්‍යාපාර අධ්‍යයනය විශයන් සදහාද පන්ති පැවැත්වේ. O/L, A/L Accounting, Business Studies, AAT Sinhala and English medium new classes will be started soon. Call us for more information
Sinhala Medium English Medium
Ordinary Level (Local) Advanced Level (Local) Professional
Kadawatha Kadawatha Weliveriya Kirindiwela Kirillawala All Cities - Colombo All Cities - Kandy
All Cities - Galle All Cities - Anuradhapura All Cities - Badulla All Island