A/L Accounting, O/L Accounting and Business Studies (Group,Private Class)


Mr. Chathuranga Bogahawaththa
Government Accountant(SLAcS) ,Master of Business Administration(UOK),B.Sc Mgt(Special), CAB II(CA)
Experience : more than 4
Occupation : Executive/ Senior Management
Age : 31 Years old

ගුරුවරයා රජයේ සේවයේ නියුතු වෘතීමය ගණකාධිකාරී වරයෙකු වන නිසා සිසුන්ට ප්‍රායෝගික දැනුම සමගින් අධ්‍යයන කටයුතු සිදු කල හැකිය.එසේම පශ්චාත් උපාධි ලාභියෙකු වන නිසා නව දැනුමෙන් යුතුව පාඨමාලා සකසා ඇත. කටපාඩමින් තොරව විශය කරුණු අවබෝධ කරවීම තුලින් විශය අවබෝධ කර දෙනු ලැබේ. පුද්ගලිකව එක් එක් සිසුවා කෙරෙහි අවධානය යොමු කෙරේ. පහත සදහන් විශයන් සදහා අලුතෙන්ම පන්ති ආරම්භ වන අතර දෙවන වර හෝ තෙවන වර විභාගයට සූදානම් වන සිසුන් සදහාද නව පන්ති ආරම්භ කරනු ලැබේ. *සාමාන්‍ය පෙළ ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය(සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ) උසස් පෙළ (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) *ගිණුම්කරණය *ව්‍යාපාර අධ්‍යයනය විශයන් සදහාද පන්ති පැවැත්වේ. O/L, A/L Accounting, Business Studies, AAT sinhala and English medium new classes will be started soon. Call us for more infromation

Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Ordinary Level (Local) Advanced Level (Local) Professional 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Gampaha All Cities - Gampaha Yakkala Kalagedihena Nittambuwa Ja-Ela Miriswatta 
Kadawatha Kadawatha Weliveriya Kirindiwela Kirillawala 

Reference No : 006781
Last Modified : 2022-09-08 10:22:10 PM
Viewers : 56
Report this Ad

56 Views