O/L Science & Maths (Sinhala/English)


Mr. Shehan Gamage
B.Sc.Appleid Science(Sp)
Experience : 6Years
Occupation : University/ College Teacher

Science & Maths නිවැරදිව සහ වගකීමක් ඇතුව විශය ඉගැන්වීමෙන් වසර 6ක පලපුරුද්ද ඇති ගුරුවරයෙකු විසින් නිවසට පැමින තනි හෝ කුඩා කන්ඩායම් පන්ති ලෙස ඉගැන්වේ. *Model questions,Past papers සහ Target papers සාකච්චා කෙරේ. *ගැඹුරු විශය කරුනු උදාහරන මගින් සරලව පැහැදිලි කරන නිසා තේරුම් ගැනීමට අපහසු theory කොටස් පවා සිසුන්ට ඉක්මනින් තේරුම් කරගත හැක. *සෑම විටම ඉහලම සාමර්තයක් සදහා සිසුන් පුහුනු කරයි. *කැපවීමෙන් වැඩකල හැකි සිසුන් පමනක් අමතන්න. *English medium Science & Maths* I am a teacher with more than 6years of experience in Ol & Grade 6-9 Science &Maths teaching. Provide unit test,term test revision also. Supportive and friendly teacher who provide special strategies to encourage and motivate students for learning process.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Piliyandala Avissawella Boralesgamuwa Hanwella Maharagama Amitirigala Dehiowita 

Reference No : 003957
Last Modified : 2021-11-16 07:47:49 AM
Viewers : 582
Report this Ad

582 Views