ECONOMICS & BS ( A/L )


Mr. Dhammika Karunahansa
Degree
Experience : 10
Occupation : Full Time Tutor

උසස් පෙළ 2020/2021 සඳහා ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය නිවසට පැමිණ ඉගැන්වේ. පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙතු විසින් පංති මෙහෙයවයි. නිසැක A සමාර්ථයක් දක්වා ළමුන් මුල සිට පුරුදු කෙරේ. THEORY / REVISION පංතියේ විශේෂත්වය : - සරල හා පැහැදිලි නිබන්ධන සෑම පාඩම් ඒකකයකටම - සෑම පාඩම් ඒකකයක් අවසානයේදීම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් - මාසික පරීක්ෂණ - මුල සිට MCQ සහ පිළිතුරු ලිවීම පුරුදු කිරීම - දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානයක් ලබා දෙමින් ඉගැන්වීම - පාසල් Term Test වලට පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් කිරීම - විභාගයට මාස 5 කට පෙර සම්පූර්ණ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම උගන්වා අවසන් කිරීම ආර්ථික විද්‍යාව හෝ ව්‍යාපාර අධ්‍යයනය සඳහා නුගේගොඩ, පන්නිපිටිය, රාජගිරිය, කෝට්ටේ, මහරගම, නාවල, කොස්වත්ත, බත්තරමුල්ල ප්‍රදේශ වල නිවසට පැමිණ ඉගැන්වේ.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Nugegoda Battaramulla Pannipitiya Rajagiriya 

Reference No : 003196
Last Modified : 2019-06-22 05:14:44 AM
Viewers : 756
Report this Ad

756 Views