Business Studies Advance Level Revision & theory


Mr. Roshan Rajitha
MBA
Experience : 6 years
Occupation : University/ College Teacher

විභාගය ඉතා හොඳින් ජය ගන්න පාර කියන පංතිය* පංති නොගිය, පාඩම් කරුණු නොතේරුණු සැමටම වූ හොඳම පංතියයි. සැලස්මකට අනුව ප්‍රථම පාඩමේ සිට නිබන්ධන සපයමින් පංති පැවත්වේ. මුල සිටම ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම හුරු කරවීම, ශිෂ්‍යයා අධ්‍යයනය කරමින් පාඩම් කියා දීම, කට පාඩම් ක්‍රමය වෙනුවට ප්‍රායෝගික කරුනු මත විෂය කරණු පැහැදිලි කිරීම හා සම්පූර්ණ විෂය නිර්දේශයම පැහැදිලි හා පරිපූර්ණ නිබන්ධන සැපයීම අපගේ විශේෂත්වයි. 2020 Revision/Paper Class ( මාස 09 පංතිය ) සම්පූර්ණ විෂය නිර්දේශය + ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 2020 / 2021 Theory සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය + මාසික පරීක්ෂණ වසර 6ක් පළපුරුදු පශ්චාත් උපාධියද හිමි දේශකයකු (ජාතික විශ්වවිද්‍යාලක බාහිර කථිකාචාර්ය) විසින් පංතිය මෙහයවයි. තනි හා කුඩා කණ්ඩායම් පංති සඳහා විමසන්න. ගාල්ල ,බද්දේගම,හික්කඩුව හා ඒ අවට යන ප්‍රදේශවල පංති පවත්වයි

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Hikkaduwa 

Reference No : 003464
Last Modified : 2019-09-23 02:52:28 AM
Viewers : 677
Report this Ad

677 Views