A/L Accounting Sinhala Medium


Mr. Muditha Weerappuli
BBA sp University Of Colombo | AAT Passed Finalist | Part Qualified In CIM (UK)
Experience : 6 Years Experience as a Accounting Teacher
Occupation : Full Time Tutor
Age : 27 Years old

දැන්ම අමතා වේලාවක් වෙන්කරවා ගන්න. ගිණුම්කරණ දේශකවරයෙකු වශයෙන් වසර 6ක මනා පලපුරුද්දක් සහිතව කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන වේදී උපාධිධාරියෙකු විසින් මෙහෙයවන අ.පො.ස උසස් පෙල ගිණුම්කරණ පන්තිය. 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා විශේෂයි.. තනි හා කණ්ඩායම් පන්ති අප පාඨමාලාව හා එක් විය යුත්තේ ඇයි, ➤ 2006 සිට සියලුම පසුගිය ගිණුම්කරණ විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්චා කිරීම. ➤ කෙටි කලයක් තුල මග හරුනු පාඩම් සහ නොතේරෙන පාඩම් සරලව නැවත ඉගැන්වීම. ➤ උසස් පෙල විභගයට කාලය කළමණාකරණය සමග නිවැරදිව පිළිතුරු ලිවීමට පුහුණු කිරීම. ගිණුම්කරණ A මාවතේ ඔබත් පියනගන්න. වැඩි විස්තර සදහා අමතන්න, මුදිත වීරප්පුලි - 071 698 6494 / 071 292 0468

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Attanagalla Bemmulla Kelaniya Kaduwela Malabe Biyagama Buthpitiya 
Ganemulla Kadawatha Kirillawala Kiribathgoda Mahara Miriswatta Mudungoda 

Reference No : 004825
Last Modified : 2021-04-28 01:07:49 PM
Viewers : 696
Report this Ad

696 Views