A/L Accounting Sinhala Medium
දැන්ම අමතා වේලාවක් වෙන්කරවා ගන්න. ගිණුම්කරණ දේශකවරයෙකු වශයෙන් වසර 6ක මනා පලපුරුද්දක් සහිතව කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන වේදී උපාධිධාරියෙකු විසින් මෙහෙයවන අ.පො.ස උසස් පෙල ගිණුම්කරණ පන්තිය. 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා විශේෂයි.. තනි හා කණ්ඩායම් පන්ති අප පාඨමාලාව හා එක් විය යුත්තේ ඇයි, ➤ 2006 සිට සියලුම පසුගිය ගිණුම්කරණ විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්චා කිරීම. ➤ කෙටි කලයක් තුල මග හරුනු පාඩම් සහ නොතේරෙන පාඩම් සරලව නැවත ඉගැන්වීම. ➤ උසස් පෙල විභගයට කාලය කළමණාකරණය සමග නිවැරදිව පිළිතුරු ලිවීමට පුහුණු කිරීම. ගිණුම්කරණ A මාවතේ ඔබත් පියනගන්න. වැඩි විස්තර සදහා අමතන්න, මුදිත වීරප්පුලි - 071 698 6494 / 071 292 0468
Sinhala Medium
Advanced Level (Local)
Ganemulla Kadawatha Kirillawala Kiribathgoda Mahara Miriswatta Mudungoda