Online Spoken English and Grammar Classes for everyone


Ms. Theja Nanayakkara
Undergraduate in LAW LLB HONORS
Experience : 2 years
Occupation : University/ College Student

ඉංග්‍රීසි මාධ්‍යයෙන් (Cambridge Examinations) බාල අංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය හැදැරූ ඉතා ඉහළ දැනුමකින් හෙබි මනෝවිද්‍යා උපදේශිකාවක්ද වන දැනට අවසන් වසරේ නීති උපාධිය හදාරන (London LLB) ගුරුවරියක් මෙහේවන ඉංග්‍රීසි පංතිය Theja Nanayakkara (Kiribathgoda) Rs 1000 monthly onwards වයස පරතරයකින් තොරව නිවසේ සිට ඔබට පහසු වෙලාවක ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉතා ඉහළ පෞර්ෂයක් ඇති කරගන්න • ව්‍යාපාරික ඔබට • දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාල , උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට (London and Local) • දේශපාලකයන්ට • දේශීය සහ විදේශීය විධායක නිලධාරීන්ට • ගුරුවරුන්ට • ගෘහණියන්ට • බාල අංශයේ සිට සාමාන්‍ය පෙළ දක්වා ලමුන්ට (English medium and Sinhala medium) • දේශීය හා විදේශීය රැකියා නියුතු ඔබට

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Grade 1 to 5 (Local) Grade 1 to 5 (International) Grade 6 to 9 (Local) 
Professional 

Offered Classes
Online Classes via Internet 
Venue or Location
Kiribathgoda 

Reference No : 004526
Last Modified : 2020-08-06 03:38:46 PM
Viewers : 910
Report this Ad

910 Views