Grade 6-11 science home visit classes


Mr. Tharindu Munasinghe
Old student of royal college colombo undergraduate in university of sri jayawardhanapura and ichem
Experience : 3 year experience
Occupation : Full Time Tutor

Science home visit classes 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සදහා ව්වවිද්‍යාව නිවසට පැමිණ උගන්වනු ලැබේ Theory සහ 2020 O/L සදහා විශේෂ revision. Revision class තුළදී ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න ඇසුරෙන් පාඩම් තුළ මගහැරුනු සියලු කරුණු ආවරණය කරනු ඇත. විටින් විට පවත්වන Random test මගින් විෂය කරුණු අමතක වීමට නොදී refresh කරනු ලැබේ. Theory class තුල ද සියලුම පාඩම් ඇතුළත්ව විශය නිර්දේශය නියමිත වේලාවට පෙර ආවරණය කරනු ලබන අතර ඉතිරි කාලයම Papers ඇසුරෙන් Revision සදහා යොදාගැනේ.ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් පන්ති මෙහෙයවයි. කටුබැද්ද , අගුලාන, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, කිරුලපන, නුගේගොඩ, දෙල්කද, බොරලැස්ගමුව, පිළියන්දල, කැස්බෑව, පොල්ගස්ඕවිට, කහතුඩුව, මහරගම,රාජගිරිය කෝට්ටේ IDH කිරිබත්ගොඩ කඩුවෙල

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Battaramulla Athurugiriya Bokundara Dehiwala Boralesgamuwa Ethul Kotte Gangodawilla 

Reference No : 004684
Last Modified : 2020-09-24 03:15:50 AM
Viewers : 484
Report this Ad

484 Views