English Classes - Online


Ms. Amali Mapa
Diploma in Teaching English as a Second Language
Experience : Over 20 years
Occupation : Full Time Tutor

Learn from The Best Teacher....!! # වසර ගණනාවක් තිස්සෙ භාවිතා කරන ලද සුවිශේෂී ඉගැන්වීම් ක්‍රම. # ඔබගේ දරුවා ඉංග්‍රීසි භාෂාවට බිය / අකමැත්ත නැති කොට ඉංග්‍රීසි භාවිතා කිරීම කෙරෙහි ආශාවක් ඇතිවන අයුරින් උගන්වනු ලබන පන්තියකි. # ඉංග්‍රීසි යනු ජීවී භාෂාවක් බැවින් එය පොතට පමණක් සීමා නොකළ යුතුය යන්න අප විශ්වාස කරමු. # දැනට අප ලඟ ඉගෙනුම ලබන දරුවන් පන්තියට ඇතුල් වී මාස කිහිපයක් තුලදීම සිය දැනුමෙහි ඉතාම සිත්ගන්නාසුළු වර්ධනයක් පෙන්වා ඇත.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Grade 6 to 9 (Local) 

Offered Classes
Online Classes via Internet 
Venue or Location
Kottawa Kottawa 

Reference No : 005386
Last Modified : 2021-05-06 08:37:52 PM
Viewers : 498
Report this Ad

498 Views