A/L chemistry (online/individual/group classes)


Ms. Shermila Dushani
University student
Experience : Two years of teaching
Occupation : University student
Age : 24 Years old

/L රසායන විද්‍යාව.... නිවසට පැමිණ හෝ මාර්ගගත (online ) ක්‍රමයට ඉගැන්වීම, විශ්ව විද්‍යාල සිසුවියක් විසින් මෙහෙයවනු ලබයි. * මග ඇරුණු පාඩම්, අවබෝධ කරගැනීමට අපහසු වූ පාඩම්, පාඩමින් පාඩමට ඉගැන්වෙන නිසා ඔබ‍ට අවශ්‍ය පාඩම හෝ පාඩම් සඳහා පමණක් සහබාගී විය හැක. *පළමු දින නොමිලේ පැවැත්වෙන බැවින් මේ සඳහා සහබාගී වී ඉගැන්වීමේ වෙනස වටහා ගන්න. Rs. 850/= (සිංහල මාධ්‍ය ) G.C.E. Advanced Level A/L chemistry Home visiting or online classes for Chemistry conducted by an university student in Colombo. * As the class is conducted for lesson by lesson, you can attend for a lesson/ lessons even which you may find difficult or missed. * First day of the class is free Join with me and experience the real difference in learning!

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Homagama 

Reference No : 005479
Last Modified : 2021-06-02 10:30:29 AM
Viewers : 267
Report this Ad

267 Views