Mathematics O/L Revision


Mr. Chamaka Jayashan
An undergraduate and an associate software engineer
Experience : 6 years
Occupation : Engineering

සාමාන්‍ය පෙළ ගණිතය විෂය සඳහා Online පවත්වනු ලබන ශීඝ්‍ර revision මාලාව. July මුල් සතියේ ආරම්භ වේ. 10/11 විෂය කරුණු ආවරණය කරන බැවින් 10/11 ශ්‍රේණි වල ඕනෑම අයෙකුට සහභාගී විය හැක. පෙළ පොත වෙනුවට විභාග ප්‍රශ්න පත්‍රයට අනුකූලව එය පාදක කරගනිමින් පළමුව විෂය කරුණු සරලව සාරාංශ ගතව ආවරණය කර, පසුගිය වසර 10ට අදාල විභාග ප්‍රශ්න ද එවේලේම කරවනු ඇත. කෙටි කාලයක් තුළ නොදන්නා පාඩම් සියල්ල ප්‍රශ්න පත්‍රය තුලින්ම ඉගෙනගන්න. වැඩි විස්තර සඳහා Whatsapp හරහා සම්බන්ධ වන්න.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Online Classes via Internet 
Venue or Location
Battaramulla Colombo 6 

Reference No : 005575
Last Modified : 2021-06-20 04:53:36 AM
Viewers : 440
Report this Ad

440 Views