Online classes for Primary grades (years 1-5 ) & Pre-primary kids - Local Syllabus & Scholarship exam Syllabus


Mrs. Kumari Ratnayake
MEd (OUSL), BA (University of Peradeniya), PGDE (OUSL), National College of Education, Dip. in Eng
Experience : 20 years
Occupation : Primary School Teacher

┌─── ∘°❉°∘ ───┐ වසර 20ක පළපුරුද්ද ඇති රජයේ පාසලක ප්‍රවීණ විද්‍යා පීඨ (ප්‍රාථමික පුහුණු ) උපාධිධාරී ගුරුවරියක විසින් මෙහෙයවනු ලබන දැනුම විනෝදය සපිරි online පන්තිය. • 1 සිට 5 ශ්‍රේණිය දක්වා online පන්ති. • පෙරපාසල් දරුවන් සඳහා සිංහල අකුරු ඉගැන්වීම. • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා 3 ශ්‍රේණියේ සිට පන්ති පැවැත්වේ. • Sinhala for International schools' students. නවීන ඉගැන්වීම් ක්‍රම භාවිතය මගින් ඒ ඒ දරුවාගේ අධ්‍යාපන මට්ටමට අනුව ඉගැන්වීම. සෑම පාඩමක් අවසානයේම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්. වාර විභාගය සඳහා පෙර සුදානම් කිරීම. ලියාපදිංචිවීම සඳහා දැන්ම අමතන්න. 0714998099 └─── °∘❉∘° ───┘

Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 1 to 5 (Local) Grade 1 to 5 (International) Nursery 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Kandy 

Reference No : 005772
Last Modified : 2021-08-27 04:17:24 AM
Viewers : 553
Report this Ad

553 Views