Think Physics With Pradeep Abesingha


Mr. Pradeep Abesingha
B.Sc
Experience : 10 Years
Occupation : Full Time Tutor

පුරා වසර 10කට වැඩි කාලයක් දිවයිනේ ප්‍රදාන නගර කිහිපයකම උසස්පෙල භෞතික විද්‍යාව ගුරුවරයෙක් ලෙස සිසුන් විශාල ප්‍රමාණයකට සරසවි වරම් ලබා ගැනීමට මගපෙන්වූ ගුරුවරයෙකි. නව විශය නිර්දේශයේ සෑම ඒකකයක්ම ඉතාමත් නිවැරැදි හා නිරවුල්ව උගන්වනු ලබයි. සෑම ඒකකයකම සිද්ඪාන්ත කොටස් කෙරෙහි වැඩි අවදානයක් දක්වමින් එම කොටස් ඉතා පිලිවෙලට උගන්වන අතර එම සෑම සිද්ඪාන්ත කොටසකම භාවිතය සම්බන්ධයෙන් නව නිර්මාණාත්මක ගැටලු විශාල ප්‍රමාණයක් විසඳනු ලබයි. උසස්පෙල භෞතික විද්‍යාව විශය නිර්දේශය පාඩමින් පාඩම නිවැරැදිව ඉගෙන ගන්න එක් දිනක් කතාකර බලන්න. සියලු සිද්ඪාන්ත , ප්‍රායෝගික පරීක්ෂණ සහ පසුගිය වසර 40ක සියලු විභාග ගැටලු ආවරණය කරනු ලැබේ.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Hall Class Online Classes via Internet 
Venue or Location
Homagama Nugegoda Maharagama Athurugiriya Kaduwela Battaramulla Piliyandala 
Godagama Homagama Boralesgamuwa Malabe Mount Lavinia Godagama Bope 

Reference No : 007834
Last Modified : 2024-03-01 07:56:49 PM
Viewers : 97
Report this Ad

97 Views