Think Physics With Pradeep Abesingha

B.Sc
Experience : 10 Years
Occupation : Full Time Tutor
වසර 10කට අධික කාලයක් උසස්පෙල භෞතික විද්‍යාව උපකාරක පන්ති ගුරුවරයෙක් ලෙස අත්දැකීම් සහිත පසුගිය දශකයක කාලය තුල ප්‍රමුඛ දිස්ත්‍රික් කුසලාතාවයන් සඳහා සිසුන් විශාල ප්‍රමාණයකට මගපෙන්වූ විශිෂ්ටතම භෞතික විද්‍යා කණ්ඩායම් පන්තිය. * විෂය නිර්දේශයේ සෑම ඒකකයක්ම ඉතා නිවැරදිව හා නිරවුල්ව සාකච්ඡා කරනු ලැබේ. * භෞතික විද්‍යාවේ සිද්ඪාන්ත කරුණුවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඒවා ඉතා පැහැදිලිව අවබෝධ කරවන අතර සිද්ඪාන්ත භාවිතය පුහුණුව සඳහා ගැටලු විශාල ප්‍රාමාණයක් සාකච්ඡා කරනු ලැබේ. * සෑම ඒකකයක් අවසානයේදීම වසර 40ක පසුගිය විභාග ගැටලු සහ විදේශ විභාගයන් ගණනාවක පසුගිය විභාග ගැටලු රාශියක් සාකච්ඡා කරනු ලැබේ. * සෑම ප්‍රායෝගික පරීක්ෂණයක්ම ඉතා නැවැරදිව හා ලකුනුදීමේ පටිපාටියට අනුව යමින් සාකච්ඡා කරනු ලැබේ. * විශේෂ පෙරහුරු පරීක්ෂණ මගින් අඛණ්ඩව විශයේ ප්‍රගතිය පරීක්ෂා කරනු ලැබේ.
Sinhala Medium
Advanced Level (Local)
Godagama Homagama Boralesgamuwa Malabe Mount Lavinia Godagama Bope